Friday, July 27, 2012

හැඟීම්

පරක් තෙරක්
දිගක් පළලක්
නැතත්
නොවටී නම්
නුඹට
මොකටද

2 comments:

  1. සුබ පැතුම්.අළුත් බ්ලොග් එකට
    අනේ ක්මෙන්ට් දාන්න අමාරැනේ එක එක බැරියර් තියෙනවා නේ. මේ නොම්බරයි අකුරැයි හොය හොය ක්මෙන්ට් දාන්න අමාරැයි නොවැ. අයින් කරලා දැම්මනම් හොඳයි වගේ.

    ReplyDelete
  2. ගැත්තාට කමාවුව නොදන්නාකමටමය
    ගත්තාට ඉසිබුවක් වින්දාට කරදරය
    නුඹ නමට "ගෞරවය"

    ReplyDelete