Sunday, July 29, 2012

ගෞරවය

සඳත් තරුත් ලොකු රෑ අහසෙ
ඉර ගැන
මට ආඩම්බරයි

Friday, July 27, 2012

හැඟීම්

පරක් තෙරක්
දිගක් පළලක්
නැතත්
නොවටී නම්
නුඹට
මොකටද